වැරදි වලින් ඉගෙන ගැනීම
1929 සහ 2008 දී ලෝක ආර්ථිකය පහත හෙළුෑ මූල්‍ය වැරදි වැළැක්වීම සඳහා ස්කොට්ලන්තයේ එඩින්බරෝහී වැරදීම් පිළිබඳ පුස්තකාලයක් ඇති කරන ලද්දේය. ඊළඟ පරම්පරාවේ ආර්ථික විශේෂඥයින්ට ඉගෙනීමට උපකාර වන පොත් දෙදහසක් පමණ එහි තිබුණි. එසේම පුස්තකාල විද්වතුන් පෙන්වා දෙන ආකාරයට එය “දක්ෂ මිනිසුන් කර ගෙන යන මෝඩ දේවල්” ගැන හොඳ නිදසුන් ලබා ගත හැකි තැනක් වන්නේය. විද්වතුන් පවසන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැංවිය…
ජීවනය නම් ඔටුන්න
දොළොස් හැවිරිදි ලී එඩියානෙස් රොඞ්රිගස් එස්පාඩා කරදර වූයේ ඇය සැතපුම් තුනකට වඩා වැඩි දුරක ධාවනයට ප්‍රමාද වේය කියාය. එම කණස්සල්ල ආරම්භයට විනාඩි පහළොවකට පෙර ඇය නොදැනුවත්වම තව ක්‍රීඩක කණ්ඩායමක් සමග අර්ධ මැරතන් තරඟයකට (සැතපුම් 13 කට වඩා වැඩි) සහභාගී වීමට ඇයට මග පෙන්වන ලදී. ලී එඩියානෙස් අන් ක්‍රීඩකයන් සමග දිවීම කළ අතර ඔවුන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටියාය. හතර වන සැතපුමේදී…
දෙවිඳුන්ගේ මුදවා ගැනීම
දයානුකම්පිත සහ ස්වේච්ඡාවෙන් සේවයක් කළ අයෙකුට ඔහුගේ වීරෝදාර උත්සාහයන් සඳහා ඔහුව “රැකවල් දේවදූතයා” ලෙස හැඳින් විය. ජේක් මැන්නා රැකියා ස්ථානයක සූර්යතාප පැනල සවි කරමින් සිටියදී අතුරුදහන් වූ පස් හැවිරිදි දැරියක් සොයා ගැනීමේ හදිසි සෝදිසි මෙහෙයුමකට සම්බන්ධ විය. අසල්වාසීන් ඔවුන්ගේ ගරාජ සහ මිදුල සෝදිසි කරන අවස්ථාවේදී , මැන්නා අසල කැලෑ බද ප්‍රදේශයකට යන මාර්ගයක ගිය අතර එහිදී ඔහු එම දැරිය වගුරු…
දෙවියන්වහන්සේට යටත් වීම
තමන්ටම උදව් කරන අයට දෙවියන්වහන්සේ උදව් කරන්නේ නැත; උන්වහන්සේව විශ්වාස කරන සහ උන්වහන්සේ මත බලාපොරොත්තු තබන අයට උන්වහන්සේ උපකාර කරන සේක. ශුභාරංචි මත පදනම් වූ සාර්ථක රූපවාහිනී කතා මාලාවක් වන “ද චෝසන්” (තෝරා ගන්නා ලද) හි යේසුස්වහන්සේගේ චරිතය රඟ දක්වන නළු ජොනතන් රූමි 2018 මැයි මාසයේදී මෙය වටහා ගත්තේය. වසර අටක් තිස්සේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ජීවත් වූ රූමි අන්ත…
ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඔබ සතු දේ භාවිතා කරන්න
කීර්තිමත් මැහුම් ශිල්පිනියන්ගේ ශාලාව ගැන ඔබ කවදා හෝ අසා තිබේද? 2001 දී පිහිටුවන ලද, එය “මැහුම් අධ්‍යාපනය සහ නිෂ්පාදන සංවර්ධනය තුළින් අද්විතීය හා නව්‍ය දායකත්වයක් ලබා දෙමින් ගෘහ මැහුම් කර්මාන්තයට කල්පවත්නා බලපෑමක් ඇති කළ” පුද්ගලයින් හඳුනා ගන්නේය. එයට 2005 දී ශාලාවට ඇතුළත් කරන ලද මාර්තා පුල්ලන් වැනි පුද්ගලයින්ද ඇතුළත් වේ, ඇයව විස්තර කරන්නේ “හිතෝපදේශ 31 කාන්තාවක් හැටියටයි . . .…
පැහැදිලි හැඬිම
ළදරුවෙකු අඬන විට, එම දරුවා වෙහෙසට පත් වී හෝ බඩගිනි වී හෝ සිටින බවට සංඥාවක්, එසේ නොවේද? බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන්ට අනුව, අලුත උපන් බිළිඳෙකුගේ හැඬීමෙහි සියුම් වෙනස්කම් වෙනත් ගැටළු සඳහා වැදගත් ඉඟි ලබා දිය හැකිය. බිළිඳාගේ මධ්‍යම ස්නායු පද්ධතියේ යම්කිසි දෝෂයක් තිබේද යන්න තීරණය කිරීම සඳහා හඩේ උස් පහත් ප්‍රමාණය, පරිමාව, සහ අඬන ශබ්දය කෙතරම් පැහැදිලිද යන්න වැනි අඬන…
දෙවියන්වහන්සේට හොඳ කරදරයක්
එක් දිනක් හයවන ශ්‍රේණියේ සිටි සිසුවෙක් තම පංතියේ මිතුරෙක් කුඩා රේසරයකින් අත කපා ගන්නවා දුටුවාය. නිවැරදි දේ කිරීමට උත්සාහ කරමින් ඇය ඔහුගෙන් එය උදුරා ගෙන ඉවතට විසි කළාය. පුදුමයට කාරණය නම් ප්‍රශංසාව වෙනුවට ඇයට ලැබුණේ දින දහයක පංති තහනමකි. මන්ද? පාසැලේ එවැනි දේවල් තහනම් කර තිබූ නිසාවෙන් ටික වේලාවකට හෝ ඇගේ අතේ රේසරය තිබුණු හෙයිනි. නැවත එසේ කරනවාදැයි ඇගෙන් විමසා…
දෙවියන්වහන්සේ සමග එකම මාර්ගයේ සිටීම
වසර ගණනාවකට පෙර සෙනග 218 ක් රැගෙන ගිය දුම්රියක් උතුරු මැද ස්පාඤ්ඤයේදී පීලි පැන 79 දෙනෙක් මිය ගිය අතර 66 දෙනෙක් රෝහල් ගත කෙරුණි. රියැදුරාට අනතුර විස්තර කළ නොහැකි වූවත් වීඩියෝ දර්ශනයන්ට එය විස්තර කිරීමට හැකි වුනි. භයානක වංගුවකට පෙර දුම්රිය අධික වේගයකින් ධාවනය වී තිබුණි. වේග සීමාවන් සකස් කර තිබුණේ දුම්රියේ ගමන් කරන සියලු දෙනාගේ ආරක්‍ෂාව සඳහාය. වසර 30…
උපකාරය සඳහා මොර ගැසීම
ඬේවිඞ් විල්ස් වෝටර්ස්ටෝන් පොත් හළේ ඉහළ මාලයේ සිටියේය. ඔහු පහළ මාලයට එන විට දොරවල් වල අගුලු දමා විදුලි පහන් නිවා දමා තිබුණි. ඔහු පොත් හළ තුළ සිරවී සිටියේය. කිසිවක් කර කියා ගත නොහැකිව ඔහු ට්විටර් පණිවුඩයක් යැවීය. “හායි වෝටර්ස්ටෝන්ස්, ට්‍රැෆල්ගාර් චතුරශ්‍රයේ ඇති ඔබගේ පොත් හළේ මම පැය දෙකක කාලයක් සිරවී සිටිමි. මාව පිටතට ගන්න”. ඔහුගේ පණිවුඩයෙන් ටික වේලාවකින් ඔහුව නිදහස්…
ප්‍රේමණීය අනතුරු ඇඟවීමක්
2010 හි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට එල්ල වූ සුනාමියෙන් සෙනග හාරසිය ගණනකට වඩා මිය ගියහ. නමුත් සුනාමි අනතුරු ඇඟවීමේ ජාලය හරියාකාරව ක්‍රියා කළේ නම් මරණ සංඛ්‍යාව වළක්වා ගැනීමට හෝ අඩු කර ගැනීමට හැකියාව තිබුණි. සුනාමිය ගැන දැන ගන්නා ජාලය වෙන්වී ගසා ගෙන ගොස් තිබුණි.
පසුතැවිලි නොවූ පාප ඇතුළත්ව ආත්මික සහෘද ශ්‍රාවකයන්ට හානි කරන දේවල් ගැන අනතුරු ඇඟවීමේ වගකීමක් තම ගෝලයන්ට ඇති…